💥අද අපි ඔයාලට හදුන්වලා දෙන website එක තමයි 2capcha කියන වෙබ්සයිට් එක..ඔයලා මුලින්ම කරන්න ඔනේ මේ වෙබ්සයිට් එකට ගිහින් register වෙන එක..

💥මුලින්ම google එකේ search කරන්න 2captcha කියලා..

💥එතකොට ඔයාලට මේ වගේ පේජ් එකක් ලැබෙයි..


💥ඔයාලට පුලුවන් මෙතන register account කියන තැනට ගිහින් register වෙන්න..

💥Register account 


💥ඒකෙදී ඔයාලට මේ වගේ පේජ් එකක් දැකගන්න පුලුවන්..ඉතින් ඔයලා කරන්න ඔනේ ඔයාලගෙ email එකයි password එකකුයි දෙන එක..මතක තියාගන්න  මේ password එක දෙනකොට capital letters,simple letters,numbers,simble එකතු කරලා password එක දෙන්න..


💥ඊට පස්සෙ ඔයාලට පුලුවන් මෙතනින් register button එක ක්ලික් කරලා register වෙන්න..



💥මෙතනින් ඔයාලා select කරන්න ඕනේworker කියන එක..

💥Register උනාට පස්සෙ ඔයාලට පොඩි training එකක් දෙනවා..සාමාන්‍යයෙන් captcha 45ක් වගේ ප්‍රමාණයක් ටයිප් කරන්න දෙනවා..ඒ ටික හරියට ටයිප් කරන්න උත්සහ කරන්න..training එකෙන් පස්සේ ඔයාලට පුලුවන් මේ website එකේ worker කෙනෙක් විදියට වැඩ කරන්න....

ඔයාලට හම්බවෙයි මේ වගේ පේජ් එකක්..


ඒකේ උඩින් mark කරලා තියෙනවා පොඩි ඉරි තුනක් තියන option එකක්..ඒක ක්ලික් කරන්න..


💥මෙතන start work කියන තැනින් ඔයාලට වැඩ පටන්ගන්න පුලුවන්...

💥Dashbord කියන option එක ක්ලික් කළාම ඔයාට පුල්වන් ඔයාගෙ ඉපැයීම් ගැන විස්තර දැනගන්න...

➡️මේ ටික හරියට කරගන්න විදිය පැහැදිලිව කියල දෙන video එකක් පහලින් දාලා තියනවා..ඒකත් බලන්න..එතකොට ඔයාලට පුලුවන් ප්‍රශ්නයක් නැතිව register වෙන්න...


මේ විදියට register වුණාට පස්සේ ඔයාට පුලුවන් මේ වෙබ්සයිට් එකේ වැඩ කරගෙන යන්න...

Comments